Inner Fire_100g – A Spice Blend to boost metabolism & energy
In Stock
රු2,100.00
Inner Fire: A Spice Blend to boost metabolism & energy
Inner Fire කුළුබඩු මිශ්‍රණය ඔබේ ආහාර සමග මුසුකර ගැනීමෙන් අත්වන ප්‍රතිලාභ;
❤️ කායික ශක්තිය වඩවයි.
❤️ රුධිර සංසරණය වැඩි දියුණු කිරීම සහ ශරීරය උත්තේජනය කරයි.
❤️ රුධිරයේ සීනි නියාමනය කිරීමට උපකාර කරයි.
රෝග නොමැති වුවත් කල්වේලා ඇතිව ප්‍රවේසම් වීමට දිනපතා තේ හැදි 1/2 (එක් අයෙකු සඳහා) උදෑසන ආහාරය සමග මුසුකර ගැනීමෙන් වඩාත් යහපත් ප්‍රතිලාභ අත් කරගත හැක.