Island Detox_100g – A Spice Blend to aid digestion & elimination
In Stock
රු1,600.00
Island Detox: A Spice Blend to aid digestion & elimination
Island Detox කුළුබඩු මිශ්‍රණය ඔබේ ආහාර සමග මුසු කර ගැනීමෙන් අත්වන ප්‍රතිලාභ;
💚 ආහාර ජීරණය පහසු කිරීම.
💚බඩ පිපීම සහ වාතය අඩු කළ හැකි වීම.
💚බඩේ කැක්කුම සමනය කිරීමට ද ප්‍රයෝජනවත් වීම.
💚ආමාශය සිසිල් කිරීම.
💚ආමාශයික චලනය වැඩි දියුණු කිරීම.
💚ඔක්කාරය සමනය කිරීම.
💚අජීර්ණ වැනි රෝග ලක්ෂණ සමනය කිරීම.
💚අක්මාවේ ක්‍රියාකාරිත්වයට සහ විෂ ඉවත් කිරීමේ ක්‍රියාවලීන්ට සහාය වීම.
💚ඉඳහිට ඇති වන මලබද්ධය සමනය කිරීම.
රෝග නොමැති වුවත් කල්වේලා ඇතිව ප්‍රවේසම් වීමට දිනපතා තේ හැදි 1/2 (එක් අයෙකු සදහා) දිවා ආහාරය හා රාත්‍රී ආහාරය සමග මුසු කර ගැනීමෙන් වඩාත් යහපත් ප්‍රතිලාභ අත්කරගත හැක.